Browsing Category
SRI LANKA NEWS
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(14) නිවේදනය කළා.
ඊට අනුව නිමා වූ ඉන්දීය…
කමිදු හා වැන්ඩර්සේ ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
එංගලන්ත තරග සංචාරය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින කමිදු මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩර්සේ හෙට(15) දිනයේ දී…
ශ්‍රී ලංකාවට නව පිතිකරණ පුහුණුකරුවෙක් – කමිදුට පුහුණු තරගය අහිමි වෙයි
එංගලන්ත තරග සංචාරය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින කමිදු මෙන්ඩිස්ට මෙතෙක් එංගලන්තයට පිටත්ව යාම සදහා අවශ්‍ය වීසා…
මාසයේ ICC ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා නිවේදනය කෙරේ
ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ජූලි මාසයට අදාළ මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
ඒ, ඇය විසින්…
හර්ෂිතාගේ 86* හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
චමරි අතපත්තු මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් විශ්මි ගුණරත්න සමගින් ඉනිම ආරම්භ කළ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 86 ක් ලබා…
ප්‍රවීන්ට අයි.සී.සීයෙන් දූෂණ චෝදනා
ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව දූෂන චෝදනා ගොණු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.…
ලකුණු 110 ක ජයක් සමග වසර 27 කට පසු ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික…
ENG vs SL : පැතුම් හා වැන්ඩර්සේට කැදවීමක් – මිලාන් හා තාරකත් සංචිතයට
එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ධනංජය ද…