LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීම කල් දැමේ admin 2021-11-04 | 5:09 pm ඒ, කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
රදවා ගන්නා විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා ජැෆ්නා කිංග්ස් නිවේදනය කරයි admin 2021-11-03 | 3:55 pm ඉතිරි විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තෝරා ගන්නා බවයි ජැෆ්නා කණ්ඩායම සදහන් කළේ.
මහීෂ් සහ චාමික චෙන්නායි කණ්ඩායම මිළදී ගනියි admin 2021-11-03 | 2:28 pm නිකලස් පූරාන්, යුසුෆ් පතාන්, ඩැරන් බ්රාවෝ, මුනාෆ් පටෙල් වැනි ක්‍රීඩකයින් ද එම කණ්ඩායමට ඇතුළත්.
වනිදු ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම අංක 1 වෙයි admin 2021-11-03 | 1:47 pm ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින්.
එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ ආකාරය ගැන බ්‍රැඩ් හොග්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුමක් admin 2021-11-02 | 11:14 pm ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු මෙම අදහස් පල කළා.
LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමට දින නියම වෙයි admin 2021-11-02 | 8:36 pm ක්‍රීඩක තෝරා ගැනීම වට 20කින් යුක්ත වන අතර, කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කළ යුතුයි.
ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි admin 2021-11-02 | 6:47 pm ඒ, තරගාවලියේ 30 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමගයි.
ශ්‍රී ලංකාව තවමත් තරගාවලියෙන් ඉවත් වී නැහැ ; සුදුසුකම් ලැබිය හැකි අවසන් ක්‍රමය මෙන්න admin 2021-11-02 | 12:55 am නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් සැබවින්ම ආශ්චර්යක් සිදු විය යුතුයි.
වනිදුගෙන් නව ලෝක වාර්තාවක් admin 2021-11-01 | 9:10 pm වනිදු මේ වන විට මෙම වසරේ දී තරග 19කදී බිද හෙලා ඇති කඩුලු ගණන 34ක්.