කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අසලංකට ; සම්පූර්ණ සංචිතය මෙන්න admin 2021-11-13 | 9:12 am රොෂේන් සිල්වා ද මෙම සංචිතයට කැදවා ඇති අතර, චාමික කරුණාරත්න ද ඊට ඇතුළත්.
T20 අවසන් මහා තරගයටත් ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් admin 2021-11-12 | 4:40 pm අවසන් මහා තරගය ලබන 14 වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.
LPL කණ්ඩායම් හිමිකරුවන්ට යැවූ ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් නිවේදනය කෙරේ admin 2021-11-12 | 12:55 pm අදාළ ක්‍රීඩකයින් 10 දෙනාගෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් වෙත තරගාවලි සංවිධායකයින් අවස්ථාව ලබා දී තිබෙනවා.
LPL තරගාවලියට තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට යළි අවස්ථාවක් admin 2021-11-11 | 6:46 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණේ සමස්ත ක්‍රීඩකයින් 1,031 දෙනෙකු ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට…
අතපත්තුගේ සුපිරි ප්‍රහාරය වැස්සට සේදෙයි admin 2021-11-11 | 6:15 pm තෙවැනි කඩුල්ලට පන්දු 81කින් ලකුණු 135*ක සබදතාවයක් ගොඩ නැගීමට බෙත් මූනි හා චමරි අතපත්තු සමත් වුණා.
අෆ්රිඩිගෙන් සුපිරි පන්දු යැවීමක් ; ශ්‍රී ලංකා ‘A’ ලකුණු 102කට සීමා වෙයි admin 2021-11-11 | 1:01 pm තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
පියවරක් ඉදිරියටත්, පියවර 5ක් ආපස්සටත් තැබූ විට දියුණු වීම දුෂ්කරයි : මහේල LPL ගැන කියූ දේ admin 2021-11-10 | 7:52 pm LPL ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් විසින් තෝරා ගත්තේ නැහැ.
වර්ෂාව නිසා ශ්‍රී ලංකා A – පාකිස්තාන A තරග කාලසටහන සංශෝදනය කෙරේ admin 2021-11-10 | 3:53 pm ඒ අනුව තරගාවලිය හෙට(11) ආරම්භ කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
වනිදු තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි තවත් ඉදිරියට admin 2021-11-10 | 3:38 pm පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ චරිත් අසලංකයි.