Ultimate magazine theme for WordPress.
Browsing Category

SRI LANKA NEWS

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

ශෘරීරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලුවක් මත ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

නව පත් කිරීම් දෙකක් හා මහේලගේ කොදෙව් ගමන ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත් කර තිබෙනවා.

දසුන් ශානකට කොරෝනා

ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මතු තිබෙනවා.

පුහුණුකරුවන් 6 දෙනෙකුගේ සම්මුඛ පරීක්ෂණ අවසන් ; සිම්බාබ්වේ තරගාවලියට වැඩබලන පුහුණුකරුවෙක්

ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා රටවල් රැසක පුහුණුකරුන් 40 දෙනෙකුගෙන් පමණ අයදුම්පත් ලැබී තිබෙනවා.