Browsing Category
SRI LANKA NEWS
ඉන්දු – ශ්‍රී ලංකා දිවා රාත්‍රී ටෙස්ට් තරගය තහවුරු වෙයි
එම තරගය බැංගලූරුහී දී පැවැත්වෙන බවයි Sportstar වෙබ් අඩවය වෙත අදහස් දක්වමින් ගංගුලි සදහන් කළේ.
සුරංග ලක්මාල් එංගලන්ත කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වෙයි
සියලු තරග රටා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු තරග සංචාරය අරඹයි
මෙම තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.
සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි
මේ වන විට 34 වන වියේ පසුවන ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.
චාමිකට අවසන් මොහොතේ දී ඔස්ට්‍රේලියානු තරග සංචාරය අහිමි වීමේ අවධානමක්
මේ වන විට ඔහුව හුදකලා කිරීමකට ලක් කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකාව සමග දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් පැවැත්වීමට ඉන්දියාවේ අවධානය
මෙම මස අවසානයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.
ලාංකිකයින් නොමැතිව තිසර නම් කළ සිය හොදම T20 කණ්ඩායම
News9 වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි තිසර මෙම කණ්ඩායම නම් කළේ.