Ultimate magazine theme for WordPress.
Browsing Category

SRI LANKA NEWS

දුෂ්මන්ත ටෙස්ට් පිටියෙන් තාවකාලිකව ඉවතට ; හෙට තරගයටත් වෙනස්කම් රැසක්

ඔහු යම් ආබාධ තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට විවේකයක් ලබා දීම සුදුසු බවට වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇති බවත්, දිමුත් සදහන් කළා.

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ ඉල්ලුම ඉහළ යයි ; ප්‍රාන්ත රජයෙන් විශේෂ අවසරයක්

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට(12) දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙකු පත් කෙරේ

“ශ්‍රී ලංකාවේ ලද අවස්ථාව විශාල නව අභියෝගයක් වගේම මගේ පවුලේ සාමාජිකයින්ට සහ මට අලුත් දෙයක් අත්විඳීමට ලැබුණු අවස්ථාවක්."