මහේලගේ ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස් වෙයි admin 2022-04-06 | 1:03 pm එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කටයුතු කළා.
The Hundred Draft : දැවැන්ත මිලකට වනිදු මැන්චෙස්ටර් කණ්ඩායමට අලෙවි වෙයි admin 2022-04-05 | 5:39 pm වනිදු හසරංග හා භානුක රාජපක්ෂ පවුම් 50,000 ක මූලික වටිනාමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබුණා.
The Hundred draft : පන්දු සියයට පොලාඩ්, මිලර් ඇතුළු ප්‍රබලයින් රැසක් ගිවිසුම් ගත වෙයි admin 2022-04-05 | 4:55 pm ක්‍රීඩක තෝරා ගැනීමේ දී පළමුවෙන්ම තෝරා ගෙන ඇත්තේ කොදෙව් ප්රහාරාත්මත පිතිකරු කයිරන් පොලාඩ්. ඒ, ලන්ඩන් කණ්ඩායම විසින්.
යාපනය හා මහනුවර කණ්ඩායම් NSL අවසන් තරගයට admin 2022-04-04 | 9:42 pm අවසන් මහා තරගය එළඹෙන 7 වැනිදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ක්‍රීඩා ඇමති නාමල් ඉල්ලා අස් වෙයි admin 2022-04-03 | 11:23 pm අද(3) රාත්‍රියේ පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
ඇදිරි නීතියෙන් NSL අවසන් පූර්ව වටයේ අවසන් දිනයට බාධා admin 2022-04-03 | 12:18 pm අවසන් පූර්ව වටයේ දී මේ වන විට ශතක 4ක් වාර්තා වි තිබෙනවා.
THE HUNDRED ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 22 ක් admin 2022-04-02 | 12:36 pm ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක්.
කොල්කටා පන්දු යවන්නන් අසරණ කරමින් භානුකගෙන් නව වාර්තාවක් admin 2022-04-01 | 9:16 pm ඔහුගේ ඉනිම හතරේ පහර තුනකින් සහ ශිවම් මාවිට එරෙහිව අඛණ්ඩව එල්ල කළ හයේ පහර 3 කින් වර්ණවත් වුණා.
මාලිංගගේ IPL වාර්තාව බිද වැටෙයි admin 2022-04-01 | 1:06 am මාලිංග කඩුලු 170 දවා ගැනීම සදහා ක්‍රීඩා කර තිබූ ඉනිම් සංඛ්‍යාව 122ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ admin 2022-03-31 | 7:20 pm තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දෙදින පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.