විදුලි ආලෝකය මැද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ අයුරු admin 2022-06-05 | 10:46 pm ඒ, එළඹෙන 7 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.
චමරිගේ සුපිරි ශතකය ශ්‍රී ලංකාවට අවසන් තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි admin 2022-06-05 | 5:49 pm Match Report
Watch : ශ්‍රී ලංකාව පුහුණු සැසියකට එක් වෙයි ; මාලිංගත් පුහුණු සැසියේ admin 2022-06-04 | 9:23 pm ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලසිත් මාලිංග ද එක්ව සිටියා.
පළමු 20යි 20 තරග දෙකේ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන් admin 2022-06-04 | 8:27 pm ඒ, අදාළ තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද පෙරවරුවේ ආරම්භ වූ පසුබිමකයි.
අත්හැර දැමූ තරග යළි පැවැත්වීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක් admin 2022-06-03 | 10:54 pm එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ තරග හා පන්දුවාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ තරග මෙලෙස යළි පැවැත්වීමටයි තීරණය කර…
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියන්හි තරග නිළධාරීන් අතරට විදේශිකයින් තිදෙනෙක් admin 2022-06-03 | 7:03 pm ටෙස්ට් තරගාලියේ දී තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත්.
මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් යළි තනතුරක් admin 2022-06-02 | 9:10 pm ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥ දැනුමක් ලබා දීම මාලිංගගේ කාර්යය භාරය වනු ඇති.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග නරඹන්න ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය හා මිල ගණන් මෙන්න admin 2022-06-02 | 1:05 pm තරග පැවැත්වෙන දිනවලදී තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය තුළින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත නොහැකි බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිවයිනට admin 2022-06-01 | 11:35 pm ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද(1) පස්වරුවේ දිවයිනට පැමිණියා. ඔවුන් කොටස් දෙකක් වශයෙන්…