අවසන් පන්දුවේ සැලසුම හා සංඥා පුවරුවේ රහස ගැන චරිත් පැවසූ දේ admin 2022-06-22 | 12:33 pm හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට බෙහෙවින් දායක වූ බව මෙහිදී අසංලක සිහිපත් කළා.
පන්දු යැවීමේ බලඇණිය හා අසලංක ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් හිමි කර දෙයි admin 2022-06-21 | 10:47 pm Match Report
අසලංකගේ ශතකය ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි admin 2022-06-21 | 6:39 pm ශ්‍රී ලංකා ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3ක් වාර්තා වීම වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා කණ්ඩායමට යාමට තිබූ අවස්ථාව අවහිර කළා.
චමීරගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් admin 2022-06-21 | 2:54 pm ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් (MRI Scan) සදහා යොමු කර තිබෙනවා.
LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචි කිරීමේ කටයුතු ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක් admin 2022-06-21 | 12:29 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ලබන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
වනිදු හා ධනුෂ්ක ගැන සුබ ආරංචියක් admin 2022-06-21 | 11:38 am වනිදු හසරංග දෙරට අතර පැවැති පළමු එක්දින තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට නිමා වූ එක්දින තරග දෙකම ක්‍රීඩා කිරීමේ…
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින හා T20 සංචිතය නම් කෙරේ admin 2022-06-20 | 4:43 pm චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 19 දෙනෙකු ඇතුළත්
මම මැච් එක ඉවර කරන්න බලාගෙනමයි ගියේ : පැතුම් නිස්සංක admin 2022-06-20 | 11:58 am සිය ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් ද පැතුම් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පල කළා.
සනත්ගේ වාර්තාවකුත් බිද දමමින් තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පිහිටු වූ වාර්තා මෙන්න admin 2022-06-20 | 12:42 am ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී පිට පිට එක්දින තරග 2ක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය ගනු ලැබුවේ වසර 20කට පසුව වීම ද විශේෂත්වයක්.