පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයට කණ්ඩායමේ සිදුවන වෙනස්කම් දිමුත් පහදයි admin 2022-07-15 | 5:26 pm පැතුම් නිස්සංක වෙනුවට ඕෂද ප්‍රනාන්දු මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය නැරඹිය හැකි ආකාරය හා විස්තර විචාරකයින් මෙන්න admin 2022-07-15 | 1:25 pm ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් මෙම තරගාවලියේ පළමු තරගය හෙට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ admin 2022-07-15 | 1:02 pm ජෙෆ් ක්‍රෝ මෙම තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කිරීමට නියමිතයි.
Watch : පාකිස්තාන කණ්ඩායම ගාල්ලට ළගා වෙයි admin 2022-07-14 | 7:02 pm පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ admin 2022-07-14 | 11:45 am දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
පාකිස්තානය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි admin 2022-07-14 | 12:15 am Match Report
බුම්රා පන්දුවෙන් එක වෙද්දී දිමුත් හා චන්දිමාල් පිතිකරුවන් අතර ඉදිරියට admin 2022-07-13 | 11:56 pm ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 86 ක් රැස් කිරීමට දිමුත් සමත් වුණා.
කැන්ඩි ෆැල්කන්ස් නායකයා නිවේදනය කෙරේ admin 2022-07-12 | 8:11 pm පසුගියදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් පැතුම් නිස්සංක ද සිය කණ්ඩායම සදහා…
LPL තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2022-07-12 | 6:01 pm පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.