Browsing Category
SRI LANKA NEWS
දිමුත් පන්දු රැකීමෙන් ඉවත් වෙද්දී නවීඩ් නවාස් සංචිතයෙන් නිදහස් කෙරේ
උප නායක ධනංජය ද සිල්වා මේ වන විට ශ්රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.
ආසියානු කුසලානය හා ලෝක කුසලානය වෙනුවෙන් ක්රිකට් ආයතනයෙන් පෙරහුරු තරගාවලියක්
තරගාවලිය සදහා කණ්ඩායම් 4 ක් එක්වීමට නියමිත බව ද ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.
Watch : මැතිව්ස්ගේ සුවිශේෂී කඩඉමට ක්රිකට් ආයතනයෙන් උපහාර
ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් ක්රීඩා කළ 6 වැනි ක්රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.
කාසියේ වාසිය ශ්රී ලංකාවට ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින්
ඒ අනුව යොවුන් තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ අද දිනයේ දී ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.