කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක් admin 2022-11-05 | 1:08 pm මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එංගලන්තය ජය ගතහොත් එංගලන්ත කණ්ඩායම…
විවියන් රිචර්ඩ්ස්ට LPL පිටියෙන් තනතුරක් admin 2022-11-04 | 8:40 pm "මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලත්වය අපි දැක්කා. නිසැකවම LPL තරගාවලිය මෙම සාර්ථකත්වයේ කොටසක්."
වනිදු පෙරමුණට ළගා වෙද්දී 20යි 20 පිතිකරුවන් අතර පෙරමුණ ඉන්දීය සුපිරි පිතිකරුට admin 2022-11-02 | 2:34 pm පළමු පිතිකරුවන් 10 දෙනා අතර මෙතෙක් රැදී සිටි ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක මේ වන විට 12 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.
කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; චාමිකට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙයි admin 2022-11-01 | 9:07 am තරගය බ්‍රිස්බේන්හී දී පැවැත්වෙනවා.
පිලිප්ස්ගේ සුපිරි ශතකය හා ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම නවසීලන්තයට විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි admin 2022-10-29 | 4:59 pm Match Report
“අපිට වෙනස් තරග සැලසුමක් එක්ක යන්න වෙනවා” ශ්‍රී ලංකා සහාය පුහුණුකරු admin 2022-10-28 | 9:16 pm දෙරට අතර පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා.
බිනුරගේ ආදේශක ක්‍රීඩකයාට අයි.සී.සී අනුමැතිය admin 2022-10-27 | 1:40 pm ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේ දී මුහුණ දුන් වම් පාදයේ ආබාධය හේතුවෙනුයි බිනුරට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණේ.
ඉසුරු උදාන වොරියර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි admin 2022-10-26 | 6:57 pm එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි රීස් ටොප්ලි වෙනුවටයි ඉසුරු උදානව වොරියර්ස් කණ්ඩායමට නම් කර ඇත්තේ.
අමතර ක්‍රීඩකයින් තිදෙනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක් admin 2022-10-26 | 5:10 pm ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී Tim McCaskill සමගින් ඔවුන් තිදෙනා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.