Browsing Category
News
අයර්ලන්ත කණ්ඩායම ලබන වසරේ දී පළමු වරට පාකිස්තාන සංචාරයක
අයර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2025 වසරේ අගෝස්තු - සැප්තැම්බර් මාසවලදී පාකිස්තාන තරග සංචාරයක නිරත වන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය…
T20 World Cup : ටස්කින්, මහ්මුදුල්ලාහ් හා ලිටොන් සමග බංග්ලාදේශ සංචිතය නම් කෙරේ
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 8 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව Dallas හී දී පැවැත්වීමට…
ටයිටන්ස් එළියට – KKR පළමු අවසන් තරගයට
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු අත්හැර දැමීමට 2022 අයි.පී.එල්…
එංගලන්ත ක්‍රීඩකයින් ඉන්දියාව හැර යාම අරඹයි
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ වන විට යළි සිය රට බලා පිටත්ව ගොස්…
ලෝක කුසලානයට සති දෙකකට පෙර ඇමෙරිකාවට යන්නේ ඇයි? වනිදු කරුණු පහදයි
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කළේ තරගාවලියට මනා…
T20 World Cup 2024 : මෙතෙක් නිවේදනය කර ඇති සියලු සංචිත
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක් පමණයි.
රටවල් 20ක…
ලෝක කුසලානය වෙනුවට නෙදර්ලන්ත ප්‍රබලයින් දෙදෙනෙක් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තෝරා ගනියි
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නෙදර්ලන්ත සංචිතය නිවේදනය කර තිබෙනවා.
ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ…
මතීෂගේ හා වනිදුගේ තත්ත්වය? ධනංජය, දුනිත්, ජනිත් නම් කළේ ඇයි? කුසල්ට මොකද වුණේ? තරංග පිළිතුරු දෙයි
වත්මන් වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ…
බාබර් අසාම් ලොව සාර්ථකම T20I නායකයා ලෙස ඉතිහාසගත වෙයි
කෙසේ වෙතත්, බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව පරාජයට පත්…