ඔස්ට්‍රේලියාව ටෙස්ට් හා 20යි 20 පෙරමුණට – ශ්‍රී ලංකාවත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට admin 2020-05-01 | 7:10 am ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා. ඊට අනුව එහි ටෙස්ට් සහ 20යි 20 අංශයේ…
ශකිබ්ගේ ක්‍රිකට් තහනමට වගකිව යුතු කණ්ඩායම් හිමිකරුටත් වසර දෙකක ක්‍රිකට් තහනමක් admin 2020-04-30 | 7:33 pm 2018 T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ සින්දි කණ්ඩායමේ හිමිකරුවෙකු වන දීපක් අගාර්වල්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත්…
ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියක් ? admin 2020-04-30 | 6:54 pm ජූලි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ අවලංගු කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව…
ද හන්ඩ්‍රඩ් ලබන වසරට කල් යයි admin 2020-04-30 | 6:24 pm ද හන්ඩ්‍රඩ් හෙවත් එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර තිබූ පන්දු සියයේ නව ක්‍රිකට් තරගාවලිය ලබන…
ලබුෂේන්, වේඩ් සහ මිච් මාෂ්ට කොන්ත්‍රාත් – කවාජාට කොන්ත්‍රාත් අහිමි වෙයි admin 2020-04-30 | 7:17 am 2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර!-->…