ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය : ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය පහළ යයි admin 2022-05-19 | 5:46 pm ඒ, බංග්ලාදේශය සමග අද(19) නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමගයි.
ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට admin 2022-03-14 | 9:19 pm මේ වන විට තරග 4කදී ජයග්රහන 2ක් වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය 50%ක්.
ඉන්දියාව පියවරක් පසුබසිද්දී දකුණු අප්‍රිකාව පියවරක් ඉදිරියට admin 2022-01-14 | 8:21 pm ලකුණු ප්‍රතිශතයට අනුව ශ්‍රී ලංකාව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගෙන සිටිනවා.
නවසීලන්තයේ ජයග්රහනයෙන් පසු වෙනස් වූ ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන admin 2022-01-11 | 1:28 pm බංග්ලාදේශය 7 වැනි ස්ථානයේත්, එංගලන්තය අවසන් ස්ථානයේත් පසුවනවා.
රෝස් ටේලර්ට නොසිතූ සමු ගැනීමකට මග පාදමින් බංග්ලාදේශයට ඉනිමක පරාජයක් admin 2022-01-11 | 11:40 am Match Report
ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණට admin 2022-01-09 | 9:24 pm ඒ, ඔස්ට්‍රේලියා - එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන්.
තියුණු අවසානයක් සමග එංගලන්තය සිව්වැනි තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගනියි admin 2022-01-09 | 3:02 pm Match Report
ඩීන් එල්ගර්ගේ සටන්කාමී 96* දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් ගෙන එයි admin 2022-01-06 | 9:28 pm Match Report
නවසීලන්තය පරදා බංග්ලාදේශය ලැබූ සුපිරි ටෙස්ට් ජය ඉතිහාසගත වූ හැටි admin 2022-01-05 | 11:28 am Match Report
ශ්‍රී ලංකාව අභිබවා ඕස්ට්‍රේලියාව පළමු තැනට admin 2021-12-28 | 9:18 am ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ ඉනිමක ජයත් සමගින්.