WPL ශූරතාවය දෙවැනි වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට Hitwicket staff 2025-03-16 | 10:32 am දෙවැනි වරටත් කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, මෙවර…
චමරි වෙනුවට ආදේශක ක්‍රීඩිකාවක් නම් කෙරේ Pathum Vidanaarachchi 2025-02-27 | 9:46 pm UP Warriorz සංචිතය සදහා ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකාරිණියක වන Georgia Voll ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු…
චමරි අතපත්තු WPL තරගාවලිය අතරමැද අත්හරියි Pathum Vidanaarachchi 2025-02-18 | 4:15 pm ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග කිහිපය…
UP Warriorz කණ්ඩායමට නව නායිකාවක් Hitwicket staff 2025-02-09 | 11:28 pm 2025 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් UP Warriorz කණ්ඩායම විසින් සිය නායිකාව ලෙස දීප්ති ෂර්මා පත් කර තිබෙනවා. ඒ, එම…
WPL තරගාවලියෙන් Alyssa Healy ඉවත් වෙයි Hitwicket staff 2025-02-02 | 1:46 pm UP Warriorz කණ්ඩායමේ නායිකා Alyssa Healy සිය දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියෙන්…
WPL වෙන්දේසියේදී ක්‍රීඩිකාවන් 19 දෙනෙකු අලෙවි වෙයි Pathum Vidanaarachchi 2024-12-16 | 12:19 pm කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසිය ඊයේ(15) බැංගලූරුහීදී සිදු කෙරුණා. එහිදී මෙතෙක්…
WPL ක්‍රීඩිකාවන් වෙන්දේසියට දින නියම වෙයි Pathum Vidanaarachchi 2024-11-29 | 10:42 pm ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසිය දෙසැම්බර් 15 වැනිදා…
WPL : රදවා ගත් හා නිදහස් කළ ක්‍රීඩිකාවන් නිවේදනය කෙරේ Pathum Vidanaarachchi 2024-11-07 | 8:19 pm 2025 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩිකාවන් වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගෙන ඇති…
කාන්තා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය අද admin 2024-03-17 | 12:06 pm කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ අවසන් මහා තරගය අද(17) පැවැත්වෙනවා. ඒ, දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම හා රෝයල්…