Ultimate magazine theme for WordPress.
Browsing Category

CARIBBEAN PREMIER LEAGUE

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලි ඉතිහාසයේ රතු කාඩ්පතක් නිකුත් කෙරුණු පළමු කණ්ඩායමට බවට පත් වීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට සිදු වුණා. ඒ, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී අවසන් පන්දුවාර තුනම නියමිත කාලය තුළ ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන්. Also…
Read More...
මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) (පිරිමි හා කාන්තා) ක්‍රිකට් තරගාවලිය සදහා නව නීති කිහිපයක් හදුන්වා දීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගන්නේ නම් පන්දු රකින කණ්ඩායමට එරෙහිව රතු කාඩ් පතක් ද නිකුත් කරමින් පන්දු රකින්නෙකු…
Read More...
2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා ජැමයිකා තලවාස් කණ්ඩායම විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජේසන් හෝල්ඩර් හා ක්යල් මේයර්ස් ද සිය සංචිතයේ රදවා ගැනීමටයි රෝයල්ස් කණ්ඩායම කටයුතු කර ඇත්තේ. වමත් වේග…
Read More...
2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී පී එල්) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායමේ නායක රොව්මන් පවෙල් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා. ඒ අනුව වත්මන් කොදෙව් 20යි 20 කණ්ඩායමේ නායක පවෙල් එළඹෙන සී පී එල් තරග වාරයේ දී රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය ද දැරීමට බොහෝ දුරට ඉඩ ඇති…
Read More...