Ultimate magazine theme for WordPress.
Browsing Category

BIG STORY

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

දිනේෂ් චන්දිමාල් ද යළි එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති නමුත්, ඇන්ජෙලෝ මැතිව්ස්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ප්‍රවේශ පත්‍ර ආදායම ජනතාව වෙනුවෙන් ක්‍රීඩා ඇමතිට භාර දෙනවා – SLC

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ආදායමක් හිමි වන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.