පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2022-06-22 | 4:03 pm මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට admin 2022-06-22 | 3:43 pm ඩේවිඩ් වෝනර් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
පන්දු යැවීමේ බලඇණිය හා අසලංක ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් හිමි කර දෙයි admin 2022-06-21 | 10:47 pm Match Report
චමීරගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් admin 2022-06-21 | 2:54 pm ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් (MRI Scan) සදහා යොමු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත හඹා යාමක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණ ගනියි admin 2022-06-19 | 10:23 pm Match Report
ධනුෂ්කගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් admin 2022-06-19 | 7:21 pm ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි ඔහු මෙම ආබාධයට ලක්ව ඇත්තේ.
වනිදු හසරංග ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් admin 2022-06-18 | 8:32 pm වනිදු හසරංග දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රැඳී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා…
“වනිදුව අවධානමකට ලක් කරන්න බැහැ” වනිදු එක්දින තරගාවලියෙන්ම ඉවතට ? admin 2022-06-18 | 12:35 pm ආබාධය හේතුවෙන් වනිදුට දෙරට අතර පසුගියදා පැවැති දෙවැනි එක්දින තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.
එංගලන්තය එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව යළි බිද දමයි admin 2022-06-17 | 6:57 pm ජොස් බට්ලර් පන්දු 70කින් නොදැවී වේගවත් ලකුණු 162ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුණා.