Browsing Category
BIG STORY
T20 World Cup : ශ්‍රී ලංකාව පුහුණු තරගය පරදියි (Updates)
පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකාවට සාර්ථක අයුරින් ලකුණු 182 ක ඉලක්කය හඹා යාමට…
ශ්‍රී ලංකාව අද තරග බිමට – පුහුණු තරග දෙකක් සජීවීව ?
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය අද(28) පැවැත්වෙනවා.…
IPL ශූරතාවය සමග බෙදී ගිය සියලු සම්මාන හා ත්‍යාග මුදල් මෙන්න
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි අදියර ඊයේ(26) රාත්‍රියේ දී නිමාව දුටුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෙවැනි…
කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට T20 ලෝක කුසලානය අහිමි වෙයි
ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය…
“බලාපොරොත්තුවෙනවා ඔවුන් ලෝක කුසලානයේ දී හොදින් කරයි කියලා” BCB තේරීම් කමිටුව
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බව එරට…
T20 World Cup : වේග පන්දුවට වැඩි තැනක් දෙමින් පාකිස්තාන සංචිතය නම් කෙරේ
2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15…
LPL 5 වැනි අදියරට හා දඹුල්ල කණ්ඩායමට වෙන දේ ගැන සංවිධායකයින්ගෙන් නිවේදනයක්
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් හමුවේ වුව ද, ලංකා ප්‍රිමියර් ලීග්…