ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට හදිසි කැදවීමක් admin 2023-01-03 | 3:30 pm පසුගිය සැප්තැම්බර් මාසයේ සිට බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබුණේ පිට කොන්ද ආශ්රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.
ලෝක කුසලාන වසරක මේ ඉන්දීය සංචාරය ගොඩක් වැදගත් : දසුන් මාධ්‍ය අමතා කියූ දේ admin 2023-01-03 | 8:12 am ඉන්දියාව සමග අද(3) ආරම්භ වන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ මුම්බායි හී දී පැවැති මාධ්‍ය හමුවකදී…
මිල්න් එක්දින සංචිතයෙන් ඉවත් වෙයි admin 2023-01-02 | 11:37 am ඒ අනුව ඔහු වෙනුවට නවසීලන්ත එක්දින සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙයාර් ටික්නර් ආදේශ කර තිබෙනවා.
2023 වසරේ ශ්‍රී ලංකා තරග කාලසටහන මෙන්න admin 2023-01-01 | 12:22 am ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සංචාරයට තරග 3 බැගින් යුත් 20යි…
ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත නාම නිවේදනය කෙරේ admin 2022-12-30 | 11:04 pm අයි.සී.සීය කටයුතු කර ඇත්තේ එම සම්මානය සදහා ද නිර්දේශිත නාම 4 ක් ඉදිරිපත් කිරීමටයි.
ඇෆ්ඝනිස්තාන නව 20යි 20 නායකයා නිවේදනය කෙරේ admin 2022-12-29 | 11:53 pm ඔහුගේ නායකත්වය යටතේ ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය 2023 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට…
වෙනස්කම් රැසක් සමගින් ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ admin 2022-12-28 | 4:43 pm එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ද, 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස වනිදු හසරංග ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන…
රෝහිට්, කෝලි හා රාහුල් 20යි 20 න් ඉවතට, ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නම් කෙරේ admin 2022-12-27 | 10:58 pm එක්දින සංචිතයෙන් අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.
ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයක් බංග්ලාදේශයට අහිමි වෙයි admin 2022-12-25 | 10:51 am Match Report
අෆ්රිඩි පත් වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ටෙස්ට් සංචිතයට වෙනස්කම් 3ක් admin 2022-12-25 | 9:21 am ඒ අනුව මීට පෙර නම් කර තිබූ ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය මේ වන විට ක්‍රීඩකයින් 19 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.