Lanka T10 දෙසැම්බර් මාසයට කල් යයි admin 2023-07-10 | 9:44 pm ‘Lanka T10’ (ලංකා ටී ටෙන්) ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
සහන්, වනිදු හා මදුෂංකගේ දක්ෂතා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබන්නන්ගේ ශූරතාවය හිමි කර දෙයි admin 2023-07-09 | 6:48 pm Match Report
තමිම් ඉක්බාල් සිය විශ්‍රාම ගැනීමේ තීරණය හකුලා ගනියි admin 2023-07-07 | 5:52 pm ඊයේ (6) දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තමිම්…
බැස් ද ලීඩාගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හමුවේ නෙදර්ලන්තය ලෝක කුසලානයට admin 2023-07-06 | 7:41 pm Match Report
බංග්ලාදේශ නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි admin 2023-07-06 | 1:04 pm බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. එක්දින…
තෙවැනි අළුබදුනෙන් තිදෙනෙකු ඉවතට ; ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නාත් ඒ අතර admin 2023-07-05 | 5:12 pm ඔස්ට්‍රේලියාව සමග හෙට (6) ආරම්භ වීමට නියමිත තෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
චමරි අතපත්තු ලෝකෙන්ම එක වෙයි admin 2023-07-04 | 1:51 pm ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර…
චමරිගේ සුපිරි ශතකය හමුවේ නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් admin 2023-07-03 | 5:38 pm Match Report
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි admin 2023-07-02 | 6:09 pm ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට බවට පත් වීමට 1996 ලෝක ශූර ශ්‍රී…
දෙවරක් ලෝක ශුරයින් වූ කොදෙව්වන් ලෝක කුසලානයෙන් එළියට විසි වෙයි admin 2023-07-01 | 7:15 pm Match Report