Browsing Category
BIG STORY
බංග්ලාදේශ නව නායකයා නිවේදනය කෙරේ
බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පත් කර තිබෙනවා.
එළඹෙන ආසියානු කුසලාන…
ලෝක කුසලානයේ තරග 9 ක සංශෝදනයක් ; ශ්‍රී ලංකා තරගයකුත් ඒ අතර
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය…
එංගලන්ත සුපිරි ආරම්භක පිතිකරුවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
එංගලන්ත ආරම්භක පිතිකරුවෙකු වන ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ…