ආසියානු කුසලානයට ඉන්දීය සංචිතය නම් කෙරේ admin 2023-08-21 | 1:45 pm ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා. රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතය…
ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාලසටහනට තවත් බාධකයක් admin 2023-08-20 | 5:35 pm 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්රවේශ පත්ර අලෙවි කිරීම ආරම්භ කිරීමට දින කිහිපයක් ඉතිරිව ඇති පසුබිමක ඉන්දීය ක්‍රිකට්…
ලසිත් මාලිංග 2024 වසර සදහා යළි මුම්බායි ඉන්දියන්ස් තෝරා ගනියි admin 2023-08-19 | 7:37 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හා…
ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ admin 2023-08-18 | 4:28 pm සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන එංගලන්ත කාන්තා සංචිත…
T20 ලෝක ශූර මාර්ලන් සැමුවෙල්ස් දූෂණ චෝදනා 4කට වරදකරු වෙයි admin 2023-08-16 | 6:22 pm බටහිර ඉන්දීය කොදෙව් හිටපු පිතිකරු මාර්ලන් සැමුවෙල්ස් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වැරැදි 4 කට වැරැදිකරු බවට…
විශ්‍රාම ගත් ස්ටොක්ස් කැදවමින් එංගලන්ත එක්දින සංචිතය නම් කෙරේ admin 2023-08-16 | 2:45 pm නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන එංගලන්ත සංචිත අද(16) නිවේදනය කෙරුණා.…
වනිදු ටෙස්ට් පිටියෙන් සමු ගත් බව ක්‍රිකට් ආයතනය තහවුරු කරයි admin 2023-08-15 | 9:15 am ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. සීමිත පන්දුවාර තරග රටාව පිළිබද…
ධනංජයගේ සුපිරි පන්දු යැවීම හමුවේ දඹුල්ල පළමු ස්ථානය තහවුරු කර ගනියි admin 2023-08-14 | 11:00 pm Match Report