සොලොසානෝ ටෙස්ට් තරගයෙන් ඉවතට; ආදේශක ක්‍රීඩකයා කොදෙව්වන් නම් කරයි admin 2021-11-22 | 12:14 pm එම ආදේශ කිරීම සදහා තරග තීරක රංජන් මඩුගල්ල මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.
සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා admin 2021-11-21 | 5:52 pm ඒ අනුව එම ක්‍රීඩිකාවන් මේ වන විට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
අනතුරට මුහුණ දුන් සොලොසානෝගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක් admin 2021-11-21 | 4:48 pm වැඩිදුරටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ යුතු බැවින් අද රාත්‍රී කාලය ඔහු රෝහල් ගතව සිටිනු ඇති.
කොදෙව්වන් ශ්‍රී ලංකාවේ දී පළමු ජය සොයා තරග බිමට ; මඩුගල්ලගෙන් ලෝක වාර්තාවක් admin 2021-11-20 | 11:17 pm Match Preview
පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් තහවුරු කරයි admin 2021-11-20 | 2:56 pm මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 6 දෙනෙකු හා පන්දු යවන්නන් 5 දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ admin 2021-11-19 | 5:51 pm දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.
කාන්තාවකට යැවූ කෙටි පණිවිඩ නිසා ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි admin 2021-11-19 | 10:44 am 2018 වසරේ දී ටිම් පේන් එරට 46 වැනි ටෙස්ට් නායකයා ලෙස පත් කරනු ලැබුවේ ස්ටීවන් ස්මිත් වෙනුවටයි.
කොදෙව් තරගාවලිය අවධානමක ; ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට කොරෝනා admin 2021-11-18 | 8:40 pm ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ කිසිදු ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.
2025 ශූරයින්ගේ කුසලානයෙන් ඉන්දියාව ඉවත් වෙයිද? ක්‍රීඩා ඇමති කරුණු පහදයි admin 2021-11-18 | 5:20 pm ඉන්දු - පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් දෙරට අතර ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි ද වසර ගණනාවක සිට නොපැවැත්වෙන අතර, දෙරට අතර…
“පටන් ගත්ත තැනට වඩා අද ශ්‍රී ලංකාව හොද තැනක” : මිකී ආතර් සමු දීම තහවුරු කරයි admin 2021-11-17 | 2:47 pm මිකී ආතර් සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත් කළ බවයි බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායම නිවේදනය කළේ.