දුෂ්මන්තත් කෝටි ගණනකට IPL වෙන්දේසියේ දී අලෙවි වෙයි admin 2022-02-13 | 1:40 pm අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු පළමු ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර.
IPL වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා admin 2022-02-12 | 11:17 pm අද දිනයේ දී වැඩිම මිලකට අලෙවි වුණේ ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන්.
මෙවර IPL වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් අලෙවි වූ ඉහළම මිලට වනිදු අලෙවි වෙයි admin 2022-02-12 | 3:50 pm රුපියල් කෝටියේ සිට කණ්ඩායම් රැසක් විසින් ඔහුව මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කළා.
IPL Auction : පළමු පැයේ දී අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න admin 2022-02-12 | 1:02 pm කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට මිලදී ගත්තා.
ක්‍රීඩකයින් 217 දෙනෙකු තෝරා ගන්නා IPL ක්‍රීඩක වෙන්දේසිය අද ඇරඹේ admin 2022-02-12 | 1:19 am දින දෙකක් පුරා බැංගලූරු හී දී මෙවර පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ වන්නේ පෙරවරු 11ටයි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා අපතේ යවමින් පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාවට admin 2022-02-11 | 5:55 pm Match Report
20යි 20 තරගාවලියට මෙන්ඩිස් ක්‍රීඩා කරාවි ද? පුහුණුකරු කරුණු පහදයි admin 2022-02-10 | 5:29 pm අද(10) පැවැති මාධ්‍ය හමුවකදීයි ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේ.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු T 20 තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නිවේදනය කෙරේ admin 2022-02-10 | 10:52 am ඒ අනුව ජොෂ් ඉන්ග්ලිස් හෙට දිනයේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගැනීමට නියමිතයි.
IPL : අහ්මදාබාද් කණ්ඩායමේ නිල නාමය නිවේදනය කෙරේ admin 2022-02-09 | 1:53 pm පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අශීෂ් නේරා.
ජ්‍යෙෂ්ඨයින් දෙදෙනා ඇතුළු 8 දෙනෙකු එංගලන්ත සංචිතයෙන් ඉවත් කෙරේ admin 2022-02-09 | 12:15 am ජෝ රූට්ගේ සුපුරුදු නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.