Ultimate magazine theme for WordPress.
Browsing Category

BIG STORY

ආසියානු කුසලානය ගැන ශ්‍රී ලංකාව හා ACC සභාපති අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලිය අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා මෙරට දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ කාලසටහන නිවේදනය කෙරේ

මැයි හා ජූනි මාසයට යෙදී ඇති මෙම තරග සංචාරයේ දී දෙරටේ ක්‍රිකට් ආයතන අතර 20යි 20 හා එක්දින තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිතයි.

සිව්කොන් තරගාවලියකට පාකිස්තානය ගෙන ආ යෝජනාවට අයි.සී.සීය බෑ කියයි

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සම්බන්ධ කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ.

ICC රැස්වීම අතරතුර ලංකාවේ අර්බුදය ගැනත් අවධානය ; ආසියානු කුසලානයත් අවධානමේ

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂාහ් ඇතුළු එම කවුන්සලයේ සාමාජිකයින් ද මේ වන විට ඩුබායි හි රැදී සිටිනවා.