Ultimate magazine theme for WordPress.

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා මිචෙල් මාෂ් – හැගීම්බරව අදහස් දැක් වූ අයුරු මෙන්න

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන ඇලන් බෝර්ඩර් පදක්කම මෙවර දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සමත්ව තිබෙනවා.

ඊයේ(31) පැවැති ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ දී වසරේ ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් පදක්කම හිමි කර ගත්තේ Ashleigh Gardner.

පදක්කම ලබා ගැනීමෙන් පසුව මාෂ් සිය පවුලේ සාමාජිකයින්ට, නායක පැට් කමින්ස්ට හා පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ට ස්තූතිය පල කරමින් ඉතා හැගීම්බරව අදහස් දක්වනු ලැබුවා.

(සම්පූර්ණ සම්මානලාභීන් ලැයිස්තුව පහතින්)

Award winners –

  • Allan Border Medal: Mitchell Marsh
  • Belinda Clark Award: Ashleigh Gardner
  • Shane Warne Men’s Test Player of the Year: Nathan Lyon
  • Men’s ODI Player of the Year: Mitchell Marsh
  • Women’s ODI Player of the Year: Ellyse Perry
  • Women’s T20I Player of the Year: Ellyse Perry
  • Men’s T20I Player of the Year: Jason Behrendorff
  • BBL Player of the Tournament: Matt Short
  • WBBL Player of the Tournament: Chamari Athapaththu
  • Men’s Domestic Cricketer of the Year: Cameron Bancroft
  • Women’s Domestic Cricketer of the Year: Sophie Day and Elyse Villani
  • Bradman male Young Cricketer of the Year: Fergus O’Neill
  • Betty Wilson female Young Cricketer of the Year: Emma de Broughe