ශිකර් දවාන්ගේ කඩුල්ල ඉසුරු දවා ගත් හැටි මෙන්න admin 2020-10-05 | 8:42 pm අයි.පී.එල් තරග පිටියේ සිය 5 වන කඩුල්ල දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත් වුණා.…
දෙවැනි වරටත් 20යි 20 ශූරතාවය නොටින්හැම්ෂෙයාර් පිලට admin 2020-10-05 | 8:12 pm මෙවර එංගලන්ත ප්‍රාන්ත පන්දුවාර 20යි 20 (T20 Blast) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නොටින්හැම්ෂෙයාර් කණ්ඩායම සමත් වුණා.…
මාලිංගට තර්ජනයක් වූ අමිට් මිශ්රා IPL පිටියෙන් ඉවතට admin 2020-10-05 | 5:43 pm දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අමිට් මිශ්රාට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල…
අම්ලා සහ කෝලි අභිබවා යමින් ලෙනින් ඔස්ට්‍රේලියාවත් ලෝක වාර්තාවක් අභියසට රැගෙන යයි admin 2020-10-05 | 2:34 pm ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින් පිහිටු වූ නව ලෝක වාර්තාවක් සමගින් සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත්…
මොරිස් අද තරගයට – ස්ථානය අහිමි වෙන්නේ ඉසුරුට ද ? – Preview admin 2020-10-05 | 12:54 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගය අද(5) පැවැත්වෙනවා. ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි…
උඩ පන්දු 100ක් රැක ගනිමින් දෝනි ඉතිහාසගත වෙයි admin 2020-10-05 | 12:43 am චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි තවත් වාර්තාවක් පිහිටුවීමට ඊයේ(4) සමත් වුණා. ඒ,…
චහාර්, කිෂාන් සහ ජඩේජා රැක ගත් සුපිරි උඩ පන්දු මෙන්න admin 2020-10-05 | 12:24 am ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග දෙකක් ඊයේ(4) පැවැති අතර, එහිදී මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර්…
වොට්සන් 83*, ෆෆ් 87* – චෙන්නායි පිලට කඩුලු 10ක වාර්තාගත ජයක් – Match Report admin 2020-10-04 | 11:33 pm ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 18 වන තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්…
පාන්ට්ගේ අසාර්ථක හෙලිකොප්ටර් පහර admin 2020-10-04 | 10:48 pm මෙවර අයි.පී.එල්. තරගාවලියේ 16 වන තරගය දිල්ලී කැපිටල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (03) සාජා ක්‍රීඩා…
මුම්බායි පිලට ලකුණු 34ක ජයක් – Match Report admin 2020-10-04 | 9:22 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, සාජාහී දී…