ස්මිත්ට ලක්ෂ 30ක දඩයක් admin 2020-10-07 | 11:32 am රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඩ පනවා තිබෙනවා. ඒ, ඊයේ(6) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී…
බුවනේෂ්වර් වෙනුවට ප්‍රිත්වි සන්රයිසස් කණ්ඩායමට admin 2020-10-07 | 1:44 am මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි තරග සදහා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ප්‍රිත්වි රාජ් යරා (Prithvi Raj Yarra) සංචිතයට ආදේශ…
නවතම 20යි 20 ලීගයේදී චන්දිමාල්, අවිශ්ක හා අසේලගෙන් විශිෂ්ඨ ඉනිම් admin 2020-10-07 | 12:57 am කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Army Commander’s League 20යි 20 තරගාවලියේ දෙවැනි දිනයේ දී(6) ජයග්රහන වාර්තා කිරීමට තිසර…
වසර 5යි මාස 5යි දින 5කට පසු මුම්බාය ජය ගනියි – Match Report admin 2020-10-06 | 11:51 pm රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව වසර 5යි මාස 5යි දින 5කට පසුව තරග ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ,…
බට්ලර් දවා ගැනීමට පොලාඩ් රැකගත් සුපිරි උඩ පන්දුව admin 2020-10-06 | 11:18 pm මුම්බායි ඉන්දියන්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් යනු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම විශිෂ්ඨ…
IPL සූදුවේ නිරත වූ 4ක් බැංගලෝරයේ දී අත්අඩංගුවට admin 2020-10-06 | 12:01 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව සූදු ක්‍රීඩාවේ නිරත වූ බව කියන සිව් දෙනෙකු ඉන්දීය මධ්‍යම අපරාධ අංශය (CCB) විසින්…
රිය අනතුරකට මුහුණ දුන් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු මියයයි admin 2020-10-06 | 11:01 am පසුගියදා රිය අනතුරකට මුහුණ දුන් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරුවෙකු වන නජිබුල්ලාහ් ටරකායි (Najeebullah Tarakai) මිය ගොස් තිබෙනවා. 29…
අශ්වින්ගෙන් ෆින්ච්ට “මැන්කාඩ්” අනතුරු ඇගවීමක් admin 2020-10-06 | 2:03 am පසුගිය වසරේ දී කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය දැරූ දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එම වසරේ දී බොහෝ දෙනෙකුගේ…
බුවනේෂ්වර් කුමාර් IPL තරගාවලියෙන් ඉවතට admin 2020-10-06 | 1:22 am සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉදිරි සියලු තරග අහිමි වී ඇති බව…
බැංගලෝරය පරදා දිල්ලියට ලකුණු 59ක දැවැන්ත ජයක් – Match Report admin 2020-10-05 | 11:55 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, රෝයල්…