ලෙනින් යළි පිතිකරණ අංශයේ පෙරමුණට admin 2020-10-08 | 2:30 pm නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි කාන්තා අංශයේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ ගැනීමට…
ෆිලැන්ඩර්ගේ බාල සොහොයුරු වෙඩි තබා ඝාතනය කෙරේ admin 2020-10-08 | 12:35 pm දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ බාල සහෝදරයා කේප් ටවුන් හී දී වෙබි තබා ඝාතනය කර තිබෙනවා.…
හෙටට නියමිත වූ LPL ක්‍රීඩක වෙන්දේසිය යළි කල් දැමේ admin 2020-10-08 | 11:29 am හෙට(9) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player Draft)…
දෝනි යළි ඉනිම අවසන් කිරීමේ අභියෝගයෙන් පරදියි – Match Report admin 2020-10-08 | 12:14 am ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට…
අවිශ්ක, වනිදු සහ දසුන්ගෙන් සුපිරි දක්ෂතා admin 2020-10-07 | 11:25 pm කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Army Commander’s League 20යි 20 තරගාවලියේ තෙවැනි දිනයේ තරග අද(7) නිමා වුණා. ඒ, Western…
ජඩේජා සහ ඩු ප්ලෙසිස් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න admin 2020-10-07 | 9:53 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු සෑම වසරකදීම සුපිරි උඩ පන්දු රැක ගැනීම් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි කර දුන්…
ඩීන් ජෝන්ස්ට මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී අවසන් ගෞරව admin 2020-10-07 | 5:41 pm අභාවප්‍රාප්ත වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ප්‍රවීන විස්තර විචාරකයෙකු වූ ඩීන් ජෝන්ස්ගේ දේහයට ඔහුගේ පවුලේ…
පොන්ටින්ලාගේ ලෝක වාර්තාව ඔසී ක්‍රීඩිකාවන් සම කරයි admin 2020-10-07 | 2:49 pm ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(7) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වුණා. ඒ, නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග නිමා වූ තරග…
අවසන් පූර්ව තරග දින නියමයක් නොමැතිව කල් යයි admin 2020-10-07 | 12:41 pm අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (07) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත…
තවත් තරගාවලියක් කල් යයි admin 2020-10-07 | 12:26 pm ක්‍රීඩකයින්ගේ දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් එළඹෙන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්…