කණ්ඩායම් 5 න් 4 ක නිල තේමා පාඨ එළි දකියි admin 2020-11-22 | 8:41 pm අභියෝග රැසක් මධ්‍යයේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තව දින හතරකින් හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට්…
ජැෆ්නා ස්ටැලියන්ස් නිල ඇදුම එළි දැක්වීමට සියල්ල සූදානම් admin 2020-11-22 | 2:45 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නිල ඇදුම හෙට(23) දිනයේ දී එළි දැක්වීමට නියමිතව තිබෙනවා.…
දඹුල්ලේ නායකයා තවමත් තෝරා ගත්තේ නැහැ – පුහුණුකරු admin 2020-11-22 | 1:35 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන තම කණ්ඩායමේ නායකයා මෙතෙක් තීරණය කර නොමැති බව දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පවසනවා. එහි…
LPL තරගාවලියට සනත් ජයසූරිය තැබූ සුබ පැතුම admin 2020-11-22 | 1:08 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 4ක් පමණයි. අභියෝග රැසක් මැද ඒ සදහා සියලු කටයුතු මේ දිනවල…
LPL දූෂණ වළක්වන්න අයි.සී.සී නිළධාරීන් දෙදෙනෙක් දිවයිනට admin 2020-11-22 | 11:43 am එළඹෙන 26 වැනිදා ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම…
ඩේල් ස්ටේන් LPL තරගාවලියට – මලික් දිවයිනට admin 2020-11-22 | 11:11 am දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.…
LPL විස්තර විචාරක කමිටුවට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුත් පත් කෙරේ admin 2020-11-21 | 5:41 pm ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ යාවත්කාලීන කරන ලද රූපවාහිනී විස්තර විචාරක කමිටුව අද(21) නිල වශයෙන්…
ටේලර් මහනුවර ටස්කර්ස් කණ්ඩායමට admin 2020-11-21 | 2:50 pm සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තමා…
ගාලු ග්ලැඩියේටර්ස් නායකත්වය අෆ්රිඩිට – උප නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට admin 2020-11-21 | 2:25 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගාලුු කණ්ඩායම හෙවත් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ නායකයා ලෙස ශහිඩ් අෆ්රිඩි පත් කර…
තවත් කොදෙව් සුපිරි පිතිකරුවෙක් ස්ටැලියන්ස් කණ්ඩායමට admin 2020-11-21 | 11:22 am එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින පිතිකරු ජොන්සන් චාර්ල්ස්…