Author
admin 10621 posts
මැතිව්ස් සැලසුම්වලින් ඉවතට ; ආරම්භක පිතිකරුවන් හා අංක 3 පිතිකරු කවුද?
LPL තරගාවලියේ දී තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබූ ඇතැම් නවක ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට නිසි අවස්ථාවක් නොලැබුණු බවත්, ඒ…
SL vs IND : චමීරට ඉන්දීය තරගාවලි අහිමි වෙයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 හා එක්දින තරගාවලි ක්‍රීඩා…
Women’s T20 Asia Cup : ඉන්දියාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයට
2024 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව හා පාකිස්තානය අද(23) සමත් වුණා.…
ඇන්ඩි මරේ ටෙනිස් පිටියට සමු දීම තහවුරු කරයි
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව තමා ටෙනිස් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ පවසනවා.
37 හැවිරිදි ඔහු…
Women’s T20I Rankings : ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ඉදිරියට
නවතම අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) නිවේදනය කළා.…
SL vs IND : ප්‍රවේශ පත්‍ර මිල ගණන් හා මිලදී ගත හැකි ආකාරය නිවේදනය කෙරේ
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ…
SL vs IND : නව නායකයෙකු සමග ශ්‍රී ලංකා T20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ ; චමිදුටත් අවස්ථාවක්
ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තහවුරු කර…