Author
admin 10621 posts
SL v WI : පළමු T20I තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට(13) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී…
හෙට ඇරඹෙන ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලිය නරඹන්නේ මෙහෙමයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය හෙට(13) ආරම්භ වනවා.
විස්සයි 20…
සැනසුම්දායක ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට – ඔස්ට්‍රේලියාවටත් කඩුලු 9ක සුපිරි ජයක්
2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද(12) පැවැත්වෙනවා.…
මහානාම විදුහලේ 2024 / 2025 ක්‍රිකට් සැසිවාරයට FHTS මෘදුකාංග නිෂ්පාදන සමාගමෙන් අනුග්‍රහය
මහානාම විදුහලේ 2024 / 2025 ක්‍රිකට් සැසිවාරය සඳහා නව අනුග්‍රාහයකයන් හඳුන්වා දීමක් පසුගියදා සිදු කරනු ලැබුවා.
මෙහි විශේෂත්වය…
බුම්රාගේ උප නායකත්වයෙන් ඉන්දීය ටෙස්ට් සංචිතය නම් කෙරේ
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
රෝහිත් ෂර්මාගේ…
අලීම් ඩාර් සමග පාකිස්තාන තේරීම් කමිටුවට නව සාමාජිකයින් තිදෙනෙක්
තේරීම් කමිටුවට ප්‍රධානීවරයෙකු නම් කර නැහැ. 2021 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලයේ දී පාකිස්තානය සිය තේරීම් කමිටුවට සාමාජිකයින්…
ටෙම්බා බවුමාට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි
වම් අතෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකා පිතිකරු ටෙම්බා බවුමාට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට්…
ලෝක වාර්තාවක් අලුත් කරමින් පාකිස්තානයට ඉනිමක හා ලකුණු 47 ක පරාජයක්
Match Report : පාකිස්තානය මේ වන විට සිය රටේ දී ටෙස්ට් තරග ජය ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඔවුන් අවසන් වරට ටෙස්ට්…