Ultimate magazine theme for WordPress.

IPL 2024 : සංචිතවල රදවා ගත් සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින්…

පාන්ඩ්යා ඓතිහාසික ගණුදෙනුවකින් යළි මුම්බායි සමග එක් වන ලකුණු

අදාළ ගණුදෙනුව සිදු කිරීමේ දී මුම්බායි කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් බවට පත් වන්නේ ඒ සදහා ප්‍රමාණවත් මුදලක් සොයා ගැනීමයි.

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. තමා වහාම ක්‍රියාත්මක…

ජොෂ් ටොන්ග්ට බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අහිමි වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග්ට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ,…

රෂීඩ් ඛාන්ට බිග් බෑෂ් අහිමි වෙයි

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට එළඹෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව…