කේප් ටවුන් ක්‍රීඩාංගනයට අයි.සී.සීයෙන් දඩුවම් admin 2024-01-10 | 1:24 pm දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ තණතීරුව…
ප්‍රබලයින් සිව් දෙනෙකු විවේක ගන්වයි – ස්මිත්ට හා හෙඩ්ට එක්දින කණ්ඩායමේ නව තනතුරු admin 2024-01-10 | 12:11 pm බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර…
ඔස්ට්‍රේලියානු නව ආරම්භක පිතිකරු තහවුරු කෙරේ ; ටෙස්ට් සංචිතයත් එළිදකියි admin 2024-01-10 | 11:36 am ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නව ආරම්භක පිතිකරු ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරන බව එරට තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි තහවුරු කර…
මුජීබ්, නවීන් හා ෆසල් හක්ට දුන් දඩුවම් ලිහිල් කෙරේ admin 2024-01-09 | 11:19 pm මුජිබ් උර් රහ්මාන්, නවීන් උල් හක් හා ෆසල් හක් ෆරූකි යන ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පැනවූ දඩුවම් ලිහිල්…
SL v ZIM : 6 දෙනෙකු ඉවත් කරමින් ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නිවේදනය කෙරේ admin 2024-01-09 | 5:19 pm සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර…
දඹුල්ලට ක්‍රිකට් ගෙන යමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග කාලසටහන එළිදකියි admin 2024-01-09 | 12:10 am ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. මෙම සංචාරයට ටෙස්ට්…
ජනිත්ගේ ලකුණු 95 හා තීක්ෂණගේ කඩුලු 4 හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු දෙකක තියුණු ජයක් admin 2024-01-08 | 11:25 pm Match Report
Watch : අර්වින් දවා ගැනීමට සධීර තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න admin 2024-01-08 | 5:43 pm ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සධීර සමරවික්‍රම අද(8)…
Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවක් හමුවේ Gumbie දැවී ගිය හැටි admin 2024-01-08 | 3:39 pm ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි පන්දුවක් යොමු කරමින් සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දවා ගැනීමට…