Author
admin 10621 posts
ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ T20 හා එක්දින සංචිත නිවේදනය කෙරේ – ශකිබ් නැහැ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා එක්දින ක්‍රිකට්…
Watch : 6, 0, 4, 6, 6, 6 – කොදෙව් දැවැන්තයාගෙන් ඇඩම් සම්පාගේ පන්දුවාරයකට දරුණු ප්‍රහාරයක්
ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(13) පර්ත්හී දී ආරම්භ වූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී…
Watch : කොදෙව්-ඔස්ට්‍රේලියා තරගයේ දී ප්‍රේක්ෂකයෙකු තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව
ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද(13) ආරම්භ වූ තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී තනි අතින්…
බංග්ලාදේශ කොන්ත්‍රාත් හිමි ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කෙරේ – ටමිම් ඇතුළු සිව්දෙනෙකු එළියට
2024 වසර සදහා වන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නාම ලේඛනය එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර…
තරග රටා ත්‍රිත්වය වෙනුවෙන්ම බංග්ලාදේශයට නව නායකයෙකු පත් කෙරේ
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තරග රටා ත්‍රිත්වයේම නව නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ පත් කර තිබෙනවා.
වසරක කාලයක් සදහා මෙම පත්…
SL vs AFG : ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා නොමැතිව ඇෆ්ඝනිස්තාන T20 සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.…
රාහුල් තෙවැනි තරගයෙනුත් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ
ඉන්දීය මැද පෙල පිතිකරුවෙකු වන කේ එල් රාහුල්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව…
Jake Fraser-McGurk ඔස්ට්‍රේලියානු T20 සංචිතයට නම් කෙරේ
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට…