Watch : “මෙය අපිට එක් තරගාවලි ජයක් පමණයි” – වනිදු admin 2024-03-09 | 6:44 pm pic.twitter.com/xxkGwXj79I— cric sl (@cricslvideo) March 9, 2024 Wanindu Hasaranga playing, is just another player for…
කඩුලු ත්‍රිත්වයක් සමග තුෂාර බිද හෙලූ කඩුලු 5 හා මෙන්ඩිස්ගේ 86 හමුවේ තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට admin 2024-03-09 | 6:07 pm Match Report
Watch : තුෂාර බිද හෙලූ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න admin 2024-03-09 | 5:02 pm ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 20යි 20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ 5 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට වේග පන්දු යවන ක්‍රීඩක…
කාසියේ වාසිය බංග්ලාදේශයට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක් admin 2024-03-09 | 2:31 pm ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්…
Watch : ටෙස්ට් කඩුලු 700 ක් දවා ගත් පළමු වේග පන්දු යවන්නා බවට ඇන්ඩර්සන් පත් වූ අවස්ථාව admin 2024-03-09 | 12:19 pm එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අද (9) සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලීමට සමත් වුණා. ඒ, ඉන්දියාව සමග ධරම්සාලා…
Watch : SUPERMAN! ග්ලේන් පිලිප්ස් රැක ගත් ඇදහිය නොහැකි අති විශිෂ්ඨ උඩ පන්දුව admin 2024-03-09 | 10:42 am ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (9) දිනයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත…
මතිෂ පතිරණ ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් admin 2024-03-08 | 10:06 pm ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය…
ලහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට – නම් කර ඇති එක්දින සංචිතය මෙන්න admin 2024-03-08 | 9:45 pm බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර…
Day 2 Report : රෝහිත්-ගිල් ශතක හමුවේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට admin 2024-03-08 | 5:40 pm සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(8) නිමා වුණේ තරගයේ…
හෙට තරගයට වෙනස්කම් කිහිපයක් ? admin 2024-03-08 | 2:22 pm ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය හෙට(9) සිල්හෙට් දී පැවැත්වීමට…