ක්‍රිස් ගේල් CPL පිටියෙන් ඉවත් වෙයි admin 2020-06-23 | 10:46 pm 2020 සී.පී.එල් හෙවත් කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට සුපිරි කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් තීරණය කර…
හෆීස් ඇතුළු තවත් පාකිස්තාන ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වැළදෙයි admin 2020-06-23 | 7:21 pm තවත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. ෆකාර් සමාන්,…
T10 ලීගයකට අවසර දී නැහැ – ක්‍රීඩකයින් අවසර ඉල්ලලත් නැහැ – SLC admin 2020-06-23 | 5:58 pm PDC T10 ලීග් යනුවෙන් තරගාවලියක් පැවැත්වීම සදහා සිය ආයතනයේ අනුමැතිය හිමිව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා PDC T10…
“නායකත්වය හරි අමාරු වැඩක්” – මහේල admin 2020-06-23 | 2:12 pm ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා යනු සහජයෙන්ම නායකයෙකු බව ශ්‍රී ලංකා…
අබ්බාස්ගේ ප්‍රාන්ත ගිවිසුම අවලංගු කෙරේ admin 2020-06-23 | 1:55 am පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් සමග මෙම වසර සදහා අත්සන් තැබුණු ගිවිසුම අවලංගු කිරීමට නොටින්හැම්ෂෙයාර් ප්‍රාන්ත…
ශඩාබ්, හැරිස් සහ හෙයිදර්ට කොරෝනා – එංගලන්ත සංචාරයත් අවධානමේ admin 2020-06-23 | 1:33 am පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. හෙයිදර් අලී, ශඩාබ් ඛාන් සහ හැරිස් රවුෆ් යන ක්‍රීඩකයින්…
“කණ්ඩායමක් ලෙස යළි එක් වීම සතුටට කරුණක්” – චන්දිමාල් admin 2020-06-22 | 10:07 pm කණ්ඩායමක් ලෙස එක් වී යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ්…
ඊළග තරගාවලිය මොකක් වුණත් ඊට සූදානම් වනවා – මැතිව්ස් admin 2020-06-22 | 9:26 pm මීළග තරගාවලිය කුමක් වුවත් ඊට හොදින් සූදානම් වීමේ අරමුණින් තමන් ඇතුළු කණ්ඩායම මහනුවර දී දින 10ක පුහුණු කදවුරකට එක් වන බව ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මහනුවරට පිටත්ව යයි admin 2020-06-22 | 7:27 pm ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 24 දෙනෙකු සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර ඇති දෙවැනි නේවාසික පුහුණු කදවුරට එක්…
තරග පාවාදීමේ චෝදනාව විමර්ශනයට මැදිහත් වන්නැයි ජනපතිට ඉල්ලීමක් admin 2020-06-22 | 6:10 pm 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය…