Ultimate magazine theme for WordPress.

දග පන්දු යවන්නන්ට ප්‍රමුඛතාවය දෙමින් නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

නොවැම්බර් 28 වැනිදා බංග්ලාදේශයේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ක්යල් ජමීසන්, රචින් රවීන්ද්‍ර හා මිචෙල් සැන්ට්නර් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

BLACKCAPS Test squad v Bangladesh

  1. Tim Southee (c)
  2. Tom Blundell (wk)
  3. Devon Conway
  4. Matt Henry
  5. Kyle Jamieson
  6. Tom Latham
  7. Daryl Mitchell
  8. Henry Nicholls
  9. Ajaz Patel
  10. Glenn Phillips
  11. Rachin Ravindra
  12. Mitchell Santner
  13. Ish Sodhi
  14. Kane Williamson
  15. Will Young