Ultimate magazine theme for WordPress.

විස්ඩන් සගරාව නම් කළ IPL 2023 කණ්ඩායම මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව තරගාවලියේ කණ්ඩායම නම් කිරීමට සුප්‍රකට විස්ඩන් සගරාව විසින් කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායම සදහා ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් සිව් දෙනෙකු, චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයින් දෙදෙනෙකු, මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සන්රයිසස් හයිදරාබාද්, කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල එක් ක්‍රීඩකයෙකු බැගින් ඇතුළත්.

මෙවර තරගාවලියේ දී කඩුලු 19ක් දවා ගත් මතීෂ පතිරණ ද මෙම කණ්ඩායමට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

  1. Faf du Plessis (Royal Challengers Bangalore)
    730 runs @ 56.14, SR: 154, 8 50s, HS: 84
  2. Yashasvi Jaiswal (Rajasthan Royals)
    625 runs @ 48.08, SR: 164, 1 100, 5 50s, HS: 124
  3. Shubman Gill (Gujarat Titans)
    890 runs @ 59.33, SR: 158, 3 100s, 4 50s, HS: 129
  4. Suryakumar Yadav (Mumbai Indians)
    605 runs @ 43.21, SR: 181, 1 100, 5 50s, HS: 103*
  5. Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
    448 runs @ 49.78, SR: 177, 1 100, 2 50s, HS: 104
  6. Rinku Singh (Kolkata Knight Riders)
    474 runs @ 59.25, SR: 150, 4 50s, HS: 67*
  7. Ravindra Jadeja (Chennai Super Kings)
    20 wickets @ 21.55, ER: 7.56, BBI: 3-20
    190 runs @ 23.75, SR: 143, HS: 25*
  8. Rashid Khan (Gujarat Titans)
    27 wickets @ 20.44, ER: 8.23, BBI: 4-30
    130 runs @ 32.50, SR 217
  9. Mohammed Shami (Gujarat Titans)
    28 wickets @ 18.64, ER: 8.03, BBI: 4-11
  10. Mohit Sharma (Gujarat Titans)
    27 wickets @ 13.37, ER: 7.52, 1 5WI, BBI: 5-10
  11. Matheesha Pathirana (Chennai Super Kings)
    19 wickets @ 19.52, ER: 8.00, BBI: 3-15

IPL 2023 XI reserves:

Glenn Maxwell (Royal Challengers Bangalore), Mohammed Siraj (Royal Challengers Bangalore), Axar Patel (Delhi Capitals), Nicholas Pooran (Sunrisers Hyderabad).

Leave a comment