Ultimate magazine theme for WordPress.

ඓතිහාසික ටෙස්ට් තරගාවලිය සදහා දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා වන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්.

Daryn Dupavillon සහ Ottneil Baartman පළමු වරට ජාතික සංචිතයට කැදවා ඇති අතර, ශ්‍රී ලංකා තරගාවලියට ක්‍රීඩා නොකළ කාගිසෝ රබාඩා සහ Dwaine Pretorius ද සංචිතයට නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 26 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන්නේ වසර 14කට පසුවයි.

දකුණු අප්‍රිකා සංචිතය –

Quinton de Kock (c), Temba Bavuma, Aiden Markram, Faf du Plessis, Dean Elgar , Kagiso Rabada, Dwaine Pretorius, Keshav Maharaj , Lungi Ngidi , Rassie van der Dussen , Anrich Nortje , Wiaan Mulder , Lutho Sipamla , Beuran Hendricks , Kyle Verreynne , Sarel Erwee , Keegan Petersen , Tabraiz Shamsi , George Linde , Daryn Dupavillon , Ottniel Baartman

Leave a comment