Ultimate magazine theme for WordPress.

අෆ්රිඩි යළි පාකිස්තානය බලා පිටව යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩිට යළි පාකිස්තානය බලා පිටව යාමට සිදුව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින්.

කෙසේවෙතත්, තමා යළි කඩිනමින් ගාලු කණ්ඩායම සමගින් එක් වන බවයි ඔහු සදහන් කළේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කර ඇති තරග තුනම පරාජයට පත්ව තිබෙනවා.

Leave a comment