Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානයට ස්කොට්ලන්ත සංචිතය නම් කෙරේ

ලබන මාසයේ දී ඔස්ට්‍රේලියාවේ ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ස්කොට්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Richie Berrington නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තුන් ඉරියව් ක්‍රීඩක Brandon McMullen පළමු වරට ස්කොට්ලන්ත සංචිතයට නම් කර ඇති අතර, Brad Wheal හා Josh Davey ද යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන 20යි 20 ලෝක කුසලානයේ දී පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කරන ස්කොට්ලන්ත කණ්ඩායම සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ ඔක්තෝබර් 17 වැනිදා හෝබාර්ට් හී දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

Scotland squad: Richard Berrington (c), George Munsey, Michael Leask, Brad Wheal, Chris Sole, Chris Greaves, Safyaan Sharif, Josh Davey, Matthew Cross (wk), Calum MacLeod, Hamza Tahir, Mark Watt, Brandon McMullen, Michael Jones, Craig Wallace

Leave a comment