Ultimate magazine theme for WordPress.

කායිස් කැදවමින් 20යි 20 ලෝක කුසලානයට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ

ඔක්තෝබර් 16 වැනිදා සිට ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය අද(15) නිවේදනය කෙරුණා.

මොහමඩ් නබීගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති සලීම් සාෆි නම් කර තිබීම විශේෂත්වයක්.

කායිස් අහ්මඩ් හා දර්විෂ් රසූලි ද සංචිතයට නම් කර ඇති අතර, සමිඋල්ලාහ් ශින්වාරි, හෂ්මටුල්ලාහ් ශහීඩි, අෆ්සාර් සසායි, කරීම් ජනට් හා නූර් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

Afghanistan squad:

Mohammad Nabi (C), Najibullah Zadran (VC), Rahmanullah Gurbaz (WK), Azmatullah Omarzai, Darwish Rasooli, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hazratullah Zazai, Ibrahim Zadran, Mujib ur Rahman, Naveen ul Haq, Qais Ahmad, Rashid Khan, Salim Safi and Usman Ghani

Reserves: Afsar Zazai, Sharafuddin Ashraf, Gulbadin Naib, Rahmat Shah.