Ultimate magazine theme for WordPress.

LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසු දඹුල්ල සංචිතය සකස් වී ඇති අයුරු

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ (Draft) කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.

සෑම සංචිතයකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර අවසන් කර ගැනීම වෙනුවෙනුයි මෙම කෙටුම්පත් කිරීම සංවිධාන කර තිබුණේ.

දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු සෑම සංචිතයකටම තෝරා ගැනීමේ අවස්ථාව පැවතුණා.

ඒ අනුව දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ D’Archy Short, ඔස්ට්‍රේලියාවේ Ben Cutting, නේපාලයේ Sandeep Lamichhane, නවසීලන්තයේ Tim Siefert, පාකිස්තානයේ Haider Ali හා කොදෙව් දූපත්හි Sheldon Cottrel යන විදෙස් ක්‍රීඩකයින් සිය කණ්ඩායමට මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරග වාරයේ දී ද දසුන් ශානක කටයුතු කරනු ඇති.

දඹුල්ල සංචිතය සකස් වී ඇති අයුරු –

  1. D’Archy Short Pre-Drafted by Dambulla Giants – International Ruby – USD 60K
  2. Dasun Shanaka Pre-Drafted by Dambulla Giants – Sri Lankan Ruby – USD 60K
  3. Ben Cutting – Pre-Drafted by Dambulla Giants – International Sapphire – USD 50K
  4. Bhanuka Rajapaksa – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Sapphire – USD 50k
  5. Sandeep Lamichhane picked by Dambulla Giants – International Diamond ‘Á’ – USD 40k
  6. Chaturanga de Silva – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Diamond ‘A’ – USD 40K
  7. Ramesh Mendis – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Diamond ‘B’ – USD 25k
  8. Nuwan Pradeep – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Diamond ‘B’ – USD 25k
  9. Tharindu Ratnayake – Pre-Drafted by Dambulla Giants – Sri Lankan Platinum – USD 15k
  10. Tim Siefert – drafted by Dambulla Giants – International Diamond ‘B’ – USD 25k
  11. Haider Ali – drafted by Dambulla Giants – International Diamond ‘B’ – 25k
  12. Sheldon Cottrel drafted by Dambulla Giants – International Platinum – USD 15K
  13. Pramod Madushan drafted by Dambulla Giants – Sri Lankan Platinum – USD 15k
  14. Lasith Crosspulle drafted by Dambulla Giants – Sri Lankan Platinum – USD 15K
  15. Kalana Perera drafted by Dambulla Giants – Sri Lankan Gold – USD 10K
  16. Dilum Sudeera drafted by Dambulla Giants – Sri Lankan Gold – USD 10K
  17. Sachitha Jayatilaka drafted by Dambulla Giants – Sri Lankan Silver – USD 3K
  18. Dushan Hemantha drafted by Dambulla Giants – Sri Lankan Silver – USD 3K
  19. Sasha De Alwis Seneviratne drafted by Dambulla Giants – Sri Lankan Silver – USD 3k
  20. Ravindu Fernando drafted by Dambulla Giants – Sri Lankan Silver – USD 3K
Leave a comment