මෙන්ඩිස් රෝහල් ගත කෙරේ By admin On 2022-05-23 | 2:03 pm Last updated 2022-05-23 | 4:06 pm ශ්රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් ඩකා නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ, බංග්ලාදේශය සමග අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ පන්දු රකිමින් සිටියදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන්. ඔහු පපුව ආශ්රිත යම් අසනීප තත්වයකින් පසුවන බවයි සජීවී දර්ශන තුළින් දක්නට ලැබුණේ.