Ultimate magazine theme for WordPress.

ප්‍රේක්ෂකයෙකු රැකගත් අනපේක්ෂිත සුපිරි උඩ පන්දුව

ක්‍රිකට් තරග අතරතුර පන්දු රකින්නන් විසින් රැක ගන්නා උඩ පන්දු ඔබ අනන්තවත් දැක ඇති.

ඒ අතරතුර ක්‍රීඩකයින් එල්ල කරන දැවැන්ත හයේ පහරවල් ප්‍රේක්ෂකාගාරයේ සිට උඩ පන්දු ලෙස ප්‍රේකෂකයින් රැක ගන්නා අයුරුද ඇතැම් අස්ථාවලදී දැක ගත හැකි වනවා.

ප්‍රේක්ෂකයෙකු රැකගත් එවැනි සුවිශේෂී උඩ පන්දුවක් මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ද දැක ගත හැකි වුණා.

පිතිකරුවෙකු එල්ල කළ හයේ පහරකින් අනතුරුව ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණි පන්දුව එක් ප්‍රේක්ෂකයෙකු විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වනු මෙහිදී දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, ඔහුට එය රැක ගැනීමට නොහැකි වූ අතර, ප්‍රේක්ෂකාගාරයේ සිටි වෙනත් අයෙකු විසින් එය පහසුවෙන් රැක ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Leave a comment