ලෝක කුසලානය සදහා මලික් කැදවයි By admin On 2021-10-09 | 10:44 pm පාකිස්තාන ක්රීඩක සොහයිබ් මක්සූද්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්විම හේතුවෙන්. ඒ අනුව ඔහු වෙනුවට ෂොයිබ් මලික් සංචිතයට කැදවීමටයි පාකිස්තාන ක්රිකට් තේරිම් කමිටුව පියවර ගෙන ඇත්තේ.