මොටාසා සුවය ලබයි By admin On 2020-07-15 | 6:48 pm Last updated 2020-07-16 | 3:24 pm IANS PHOTO කොරෝනා ආසාදනය වී සිටි බංග්ලාදේශ හිටපු නායක මෂ්රෆි මොටාසා මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත්, ඔහුගේ බිරිද තවදුරටත් කොරෝනා ආසාදිතයෙකු ලෙසටයි හදුනා ගෙන ඇත්තේ. මෂ්රෆි මොටාසාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණේ මීට සති තුනකට පමණ පෙර, එනම් ජූනි 20 වනදායි.